භූගත විදුලි රැහැන් ව්‍යාපෘතිය විදුලිබල පද්ධතියට සම්බන්ධ කෙරේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නුගේගොඩ නගරයේ භූගත විදුලි රැහැන් ව්‍යාපෘතිය ඊයේ(07) විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇත .

අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ, ලංකා විදුලි (පුද්ගලික) සමාගම විසින් අදාළ ව්‍යාපෘතිය සිදු කර ඇති අතර 1930 ගණන්වල බ්‍රිතාන්‍ය පාලන සමයේදී ක්‍රියාත්මක කළ කොළඹ නගරය සහ ගාලු කොටුවේ භූගත කේබල් ව්‍යාපෘතිවලින් පසුව ශ්‍රී ලංකාවේ ඉදිකළ පළමු එවැනි ව්‍යාපෘතිය මෙය බවයි .

භූගත කේබල් මගින්, මාර්ග අනතුරු සහ අයහපත් කාලගුණයේ බලපෑම අවම වීම, ආරක්ෂාව හා විදුලි සැපයුමේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ නඩත්තු කිරීම පහසු වන අතර , මීළඟ භූගත ව්‍යාපෘතිය මීගමුව නගරය ආශ්‍රිතව සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...