ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ East West Properties හි නවතම ආයෝජනය!

Date:

සටහන – පුලී

ජූලි 09, කොළඹ (LNW):  ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරා විසින් East West Properties PLC හි කොටස් මිලියන 106.9 ක් රුපියල් බිලියන 3.2 කට මිලදී ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙය සමාගමේ නිකුත් කරන ලද කොටස් වලින් ආසන්න වශයෙන් සියයට 77.40 ක් පමණ බව සැලකේ.

කොටස් හුවමාරු ගොනු කිරීමකට අනුව, ධම්මික පෙරේරා විසින් කොටස් 106,991,848 ක් රු. 30.20 බැගින් මෙලෙස මිලදී ගෙන තිබේ. තොගය රු. 31.80 කින් අවසන් කෙරිණි.

East West Properties සතුව වර්ග අඩි 100,000 කට අධික ගබඩා ඉඩක් සහ වර්ග අඩි 30,000 ක වාණිජ කාර්යාල ඉඩක් සතු වේ. එමෙන්ම Crescat Residences හි මහල් නිවාස 32 ක් ඇතුළුව දේපළ කිහිපයක් එම සමාගම සතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!