වැඩිහිටියන්ට සුභ ආරංචියක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 09, කොළඹ LNW :

වැඩිහිටි ආධාරය ඉදිරියේදී තවත් ලක්ෂ 2ක පිරිසකට ලබාදීමට පියවර ගන්නා බව ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසයි.

ඒ සඳහා සුදුසුකම් ලබා ඇති පුද්ගලයින් සමාජ සේවා නිලධාරීන් මාර්ගයෙන් සිය අයදුම්පත් යොමු කළ යුතු බව, අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...