ඉන්දියන් සාගරයෙන් වටවෙලා ඉන්දැද්දීත් අපි ලුණු ආයනයන කරන එක නම් කණගාටුදායකයි – කිරිකොඩු කිරිඇල්ල (VIDEO)

Date:

කොළඹ LNW:ආණ්ඩුව පත්වී මාස 7ක් ගත වී ඇතත් ලුණු ප්‍රශ්නය විසදා ගැනීමට නොහැක වී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසුවාය.

ඉන්දියන් සාගරයෙන් වට වෙලා තියෙන ශ්‍රී ලංකාවට ලුණු ආනයනය කිරීමට සිදුවීමම ඇත්ත වශයෙන්ම කණගාටුවට කරුණක් බවයි ඇය සඳහන් කළේ.

මේ අතර ආනයනික ලුණු පැකට්ටුවක්ද රු. 120ට ලබා දීමේ හැකියාව පවතින විට එය රු.320 වැනි ඉහළ මිලක් දක්වා වැඩි වී ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

ඒ අනුව ලුණු ප්‍රශ්නය සඳහා කඩිනම් පියවරක් ගන්නා ලෙසයි ඇය වැඩිදුරටත් අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...