පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කරයි

රටතුළ පවත්නා අර්බුදකාරී තත්වය හේතුවෙන් සිකුරාදා දක්වා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වසාදමා තිබූ අතර ලබන සඳුදා පාසල් යළි විවෘත කිරීමට නියමිතව තිබිණි.

කෙසේ නමුත් පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙන්නේ.

ඒ අනුව ජූලි 18 වැනිදා යළි පාසල් විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුත්තලම මුහුදු තීරයේදී බීඩි කොළ සමඟ බෝට්ටු 04ක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : උඩප්පුවට ඔබ්බෙන් වූ...

සුරේෂ් සලේගේ රිට් පෙත්සම සහ අභියාචනාධිකරණ තීන්දුව

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍ය බුද්ධි සේවයේ...

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...