පුවත් අරගලය අතරතුර තුවාල ලැබූ 33 ක් රෝහල්ගත කරයි – දෙදෙනෙකුට බරපතලයි Date: July 9, 2022 ජනාධිපති මන්දිරය අසල අද ආරම්භ වූ විරෝධතාවය අතරතුර පුද්ගලයන් 33 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම පුද්ගලයන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවද වාර්තා වේ. UN TagsLanka News WebSri Lanka Previous articleජනපති මන්දිරයේ ආරක්ෂක මුරකාවල් එකිනෙක බිඳ වැටෙද්දී රනිල් සිය නිවසේ ආරක්ෂාව තර කරයිNext articleSTF සෙබළෙකුත් අරගලකරුවන් හා එක්වෙයි Share post: FacebookTwitterPinterestWhatsApp Popular අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්! මෙවර සාපෙළ ලියන දරුවන්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්! සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්… ජොන්ස්ටන්ට අදත් ඇප නෑ! රු. බිලි. 08 ක වියදමින් සියලු පහසුකම් සහිත ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයට! More like thisRelated අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්! ASK - February 13, 2026 ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට... මෙවර සාපෙළ ලියන දරුවන්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්! Rashika Sandamali - February 13, 2026 රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පෙබරවාරි 17 වැනි... සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්… Rashika Sandamali - February 13, 2026 රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්... ජොන්ස්ටන්ට අදත් ඇප නෑ! ASK - February 13, 2026 කොළඹ LNW:හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු...