අරගලය උණුසුම් කරමින් යුද හමුදා සාමාජිකයන් පිරිසක් අරගලයට එක්වෙයි

මාස කිහිපයකට පෙර අරගලය ආරම්භ වූ අවස්ථාවේ සිට අරගලකරුවන් මර්දනය කිරීම සඳහා කටයුතු කළ ආරක්ෂක අංශ සාමාජිකයන් එකිනෙකා අරගලකරුවන් හා එක්වන ආකාරය අද දහවල් සිට දක්නට ලැබිණි.

මීට සුළු මොහොතකට පෙර වාර්තා වූයේ යුද හමුදා සාමාජිකයන් පිරිසක්ද අරගලකරුවන් හා එක්ව ඇති බවයි.

මීට පෙර පොලිස් නිළධාරියෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයෙකු අරගලකරුවන් හා එක් වූ බව වාර්තා විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලයදීර්ඝ කරයි!

කොළඹ LNW:විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර්...

ඇතුල්කෝට්ටේ පිහිටි නිපෝන් මාවත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට පැවරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20 , කොළඹ LNW : ශ්‍රී ජයවර්ධනපුර...