*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ජනාධිපති ලේකම් කාර්යාලයත් ජන අණසක යටතට!

මේ වන විට ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයත් ජනතාව විසින් අත්පත් කරගෙන සිටිනවා.

ගෝල්ෆේස් අරගල බිමේ සිටි ජනතාව ඊට ඇතුල් වී ඇති අතර එහිද විශාල පිරිසක් රැඳී සිටින බව සඳහන්.

ඒ අනුව කොටුව ජනාධිපති මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාලය මේ වන විට පවතින්නේ ජන අණසක යටතේයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan