පස්වරු 05 ට මත්පැන් හල් වැසෙයි

Date:

රටේ පවත්නා අර්බුදකාරී තත්වය හේතුවෙන් සියලු මත්පැන් හල් අද පස්වරු 05 සිට වසා තැබිය යුතු බවට නියෝගයක් නිකුත් කර තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව හෙට පෙරවරු 09 දක්වා සියලු මත්පැන් හල් වසා තබනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“බලය” පිළිබඳ කතන්දර : පැණි වරකාවලට හෙන ගැසීම

හිරු නාලිකාවට ආණ්ඩුව පාර්ශවයෙන් එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඊට...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 30) දිනයේදී උතුර, නැගෙනහිර,...

දිවයින පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවිකර දෙන්නැයි ඇමති විජිත චීනයෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී...

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...