අගමැතිගේ නිවස ඉදිරිපිට විරෝධයට ද කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වෙයි!(VIDEO)

මේ වන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවස ඉදිරිපිටද විරෝධතාවක් පැවැත්වෙන අතර එයට ද ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කෙසේවෙතත් තවදුරටත් එම ස්ථානයටද ජනතාව ඇදෙමින් සිටින අතර විරෝධතාව උත්සන්න වෙමින් තිබෙන බවයි එම ස්ථානයේ රැඳී සිටින අප වාර්තාකරු පැවසුවේ.

පොලීසිය විසින් විරෝධතාවයේ සිටින ජනතාවට බැටන් පොලු ප්‍රහාරයක්ද එල්ල කර ඇත.

ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට මෙන්ම ජනතාවටද තුවාල සිදුව තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...