බැස යන්න කියද්දීත් අගමැති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

පක්ෂ නායක රැස්වීමේදී තමන් විසින් ජනාධිපතිවරයට යෝජනා කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.

පවතින ආණ්ඩුව ඉවත් වන විට ඒ මොහොතේම නව ආණ්ඩුවකට අවස්ථාව තිබිය යුතු බවට තමන් යෝජනා කළ බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...