*
Friday, May 3, 2024
spot_img

Latest Posts

අගමැතිගේ රනිල්ගේ පෞද්ගලික නිවසට ගිනි තබයි!(VIDEO)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තබා තිබෙනවා.

අද සන්ධ්‍යාවේ සිට එම නිවාස අසල ජනතාව විරෝධතාවේ නිරත වූ අතර ආරක්ෂක අංශ විසින් පිරිස විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර මෙන්ම බැටන් පොලු ප්‍රහාරද එල්ල කර තිබුණා.

එහෙත් විරෝධතාවේ සිටි පිරිස විසුරුවා හැරීමට අපොහොසත් වී තිබුණු අතර මේ වන විට එම නිවස ගිනිගනිමින් තිබෙනවා.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan