සටහන – රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ (LNW):
වසර 2030 වන විට තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා රට මෙහෙයවන ‘විෂන් 2030’ ජනපතිට පිරිණමයි!
බොරු පොරොන්දු ලබාදෙන කණ්ඩායම් කව්රුන් ද යන්න ජනතාව හඳුනාගත යුතු බවත් යළිත් වරක් ජනතාවගෙන් වරදක් සිදු වුවහොත් එය ආපසු හැරවිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා පැවසීය
විධායක නොවන රාජ්ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට සහ ඉදිරි උසස්වීම් සඳහා ප්රශංසා සහතිකයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ , ජුලි 8 සහ 9 යන දෙදින තුළ සේවයට වාර්තා කළ නිලධාරීන්ට මෙම අවස්ථාව හිමිවන බව වැඩිදුරටත් සඳහන් වේ.
අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 50,000ක් ලබාදීමේ “රන්දොර උරුමය” නිවාස ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්රදානය කිරීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින්
නීතිපති පත් කිරීම ගැන ජනාධිපති ලේකම් පහදයි
ඇතුළු තවත් පුවත් රැසක් සමඟින් ඔබ හමුවට උදෑසන DAILY NEWS@8