සටහන – රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ (LNW):
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බැවින් සේවයට වාර්තා නොකළහොත් සේවය අතහැර ගියා සේ සලකන බවට දුම්රිය සාමාන්‍යාධිකාරී එස් එස් මුදලිගේ මහතා අවසන් නිවේදනය නිකුත් කරඇත.
ඒ අනුව අද දහවල් 12ට පෙර අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නම දුම්රිය ස්ථානයට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් මේ අනුව වාර්තා කළ යුතු වන බව සඳහන් වේ.