*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

ලක්නව් – අග්‍රා අධිවේගී මාර්ගයේ රිය අනතුරක්, 18 ක් ජීවිතක්ෂයට!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉන්දියාවේ ලක්නව් – අග්‍රා අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම මාර්ගයේ ගමන් කරමින් තිබූ තට්ටු දෙකේ බස් රථයක් කිරි ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇති අතර ,අනතුරෙන් තුවාල ලැබූ 19 දෙනෙකු රෝහල් ගතකර තිබෙන බව වාර්තා වේ.

මියගිය පිරිස අතරට කාන්තාවන් තුන් දෙනෙකු හා කුඩා දරුවෙකු ද ඇතුළත් වන අතර, බස් රථය හා බවුසරය එකිනෙක ගැටීමත් සමග බස් රථයේ ගමන්කළ ඇතැම් මගීන් ඉන් එළියට විසිවී ඇති බව එරට පොලීසිය පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan