සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන්ට අවසන් නිවේදනයක්!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ (LNW):

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බැවින් සේවයට වාර්තා නොකළහොත් සේවය අතහැර ගියා සේ සලකන බවට දුම්රිය සාමාන්‍යාධිකාරී එස් එස් මුදලිගේ මහතා අවසන් නිවේදනය නිකුත් කරඇත.

ඒ අනුව අද දහවල් 12ට පෙර අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නම දුම්රිය ස්ථානයට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් මේ අනුව වාර්තා කළ යුතු වන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...