වාහන ආනයනය ගැන ආරංචියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ (LNW):

වාහන ආනයන තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය 2024 අගෝස්තු දෙවන සතියේදී ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද (10) පැවැති පාර්ලෙමේන්තු සැසිවාරය අතරතුරදී, අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටි අතර, රටට ගැටලුවක් ඇති නොවන ආකාරයට සුවිශේෂි වැඩපිළිවලක් යටතේ වාහන ආනයනය අරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශකර සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...