ජනාධිපතිවරණය ගැන හෙට පාර්ලිමේන්තුවේ විවාදයක් !

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව පිළිඳව හෙට (11) පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වීමට තීරණ කර තිබේ.

මෙය සභාව කල්තැබීමේ විවාදයක් වශයෙන් පැවැත්වෙනු ඇත.

අද (10) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.