රුසියානු භෂාව හැදෑරීමේ අනගි අවස්ථාවක්!

0
363

කොළඹ LNW: ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාව බහුතර ශිෂ්‍යයන්ගේ ඉල්ලීම පරිදි මාර්ගගත (Online) පාඨමාලාවක් ලෙසද පැවැත්වීමට තීරණය කොට ඇත.

අගෝස්තු මාසයේදී මෙම මාර්ගගත (Online) පාඨමාලාවේ දේශන කටයුතු ආරම්භ වන බැවින් ජූලි 15 වැනිදාට පෙර හැකි ඉක්මණි
න් මුදල් ගෙවා ලියාපදිංචි වන ලෙසයි විශ්ව විද්‍යාලය දැනුම් දෙන්නේ.

ලියාපදිංචිය සහ වැඩි විස්තර සඳහා පිවිසෙන්න : https://dev.fhss.sjp.ac.lk/rlc-online/