රට අරාජික වීමට අධිකරණ පද්ධතිය වගකිව යුතුයි – මහින්ද පතිරණ

0
2970

රට මෙතරම් අරාජික වීමට අධිකරණය ගත් තීන්දු තීරණ හේතු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසනවා.

රටේ සේනාධිනායකයාගේ නිවස සහ කාර්යාලය අනතුරට පත්වන බව දැන දැනම ඊට එරෙහිව පොලීසිය ඉල්ලා සිටි තහනම් නියෝගය ලබා නොදුන් නිසා මෙවැනි තත්වයක් උද්ගත වූ බවයි ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ.

තමන්ට එරෙහිවද අරාජිකත්වය ගමන් කරන තෙක් ඔවුන් සුවසේ සිටිනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

UN