තවත් බස් අනතුරක්. දෙදෙනෙකු මරුට !

Date:

අද (10) අළුයම අඹන්පොල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

කූරගල වන්දනාවේ ගොස් ආපසු නිවෙස් බලා ගමන් කරමින් තිබුණු පෞද්ගලික බස් රථයක් අඹන්පොල ප්‍රදේශයේදී මාර්ගය අයිනේ නවතා තිබුණු කන්ටේනර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...