සුජිත් රත්නායකගේ Artful Struggle ; Contemporary Art Sri Lanka කලා ප්‍රදර්ශනය ලන්ඩනයේ

ලන්ඩන් (LNW)

ප්‍රවීණ චිත්‍ර ශිල්පී සුජිත් රත්නායකගේ Artful Struggle ; Contemporary Art Sri Lanka කලා ප්‍රදර්ශනය එක්සත් රාජධානියෙහි ලන්ඩන් නුවර Harrow Art Centre හිදී මේ වනවිට පැවැත් වේ.

ජුලි 08 වනදා ආරම්භ කෙරුණු එම ප්‍රදර්ශනය ජුලි 16 වනදා දක්වා එහිදී පැවැත්වීමට නියමිත ය.

CW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...