වන්දනාවේ ගිය ගෝඨාභය වජිරත් එක්ක ආපසු එයි

0
1113

වන්දනා චාරිකාවක් සඳහා කාම්බෝජය සහ ලාඕසය බලා පසුගිය ජුනි 24 වනදා පිටව ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිංගප්පූරු ගුවන් යානයකින් යළි දිවයිනට ඇවිල්ලා.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුවට ගිහින් ඉඳපු එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාත් ඒ ගුවන් යානයෙන්ම ලංකාවට ඇවිත්.

ඔය දෙන්නා සිංගප්පූරු ගුවන් තොටුපලේදීත් කටුනායක ගුවන් තොටුපලේ විශේෂ ප්‍රභූ පර්යන්තයේදීත් සෑහෙන වෙලාවක් සාකච්ඡා කර කර හිටියා කියලාත් ආරංචියි.

RN