වනිඳු කිරුළ අත් හරියි

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 11. (LNW) කොළඹ :


“ශ්‍රී ලංකාව වෙනුවෙන් සෑම විටම ක්‍රීඩකයෙකු ලෙස මගේ උපරිම උත්සාහය දරනවා, සහයෝගය ලබා දෙනවා”


මේ ආකාරයට ප්‍රකාශයක් කරමින් වනිඳු හසරංග සිය නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
විවිධ අපහාස,උපහාස මෙන්ම විවේදන එල්ල වූ තවත් හ්‍රී ලංකා නායකයන් සිටියත් එහි පීඩනය පිටතට නොපෙනෙන ලෙස හැසිරෙන්නට ඔවුන් සමත් වුණා.ඒ අතරින් වනිඳු හසරංග ගේ පීඩනය පිටතට පෙනෙන සේ ඔහුගේ හැසිරීම්වලින් මතුව පෙනෙන තත්ත්වයක් දකින්නට තිබුණ නිසා අප වෙබ් අඩිවිය මඟින් ඔහුගේ ක්‍රීඩකයෙකු ලෙස ඇති වටිනාකම සුරක්ෂිත කිරීම පිණිස ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ද යම් ඉසිඹුවක් දීම හොඳ බව පෙන්වා දුන්නා.පහතින් ඇත්තේ එහි සබැඳියයි.


https://sinhala.lankanewsweb.net/07/11/120400/
ශ්‍රී ලංකා ක්‍රිකට් එම ඉල්ලා අස්වීම පිළි ගනිමින් ප්‍රකාශ කර ඇත්තේ ඔහුව ක්‍රීඩකයෙකු ලෙස පිළිගනිමින් සිය අනාගත සැළසුම් තුළ ඔහු සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...