*
Sunday, July 14, 2024
spot_img

Latest Posts

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් විජයදාස ජනාධිපතිවරණයට!

කොළඹ LNW:ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.

අතුරුගිරිය පොරේ ප්‍රදේශයේ පිහිටි එම පක්ෂයේ කාර්යාලයට අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ පිරිසක් එක්ව සිටියේය.

කණ්ඩායම අතර සාකච්ජාවක් පැවැත්වුණ නමුත් එය මාධ්‍යයට විවෘත නොවුණු අතර ඉදිරියේදී සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සමුළුවක් කැඳවීමට නියමිත බව සඳහන්.

ඒ අනුව අද සිට මැතිවරණයට අදාළ මෙහෙයුම් කටයුතු ආරම්භ වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan