ගෙදර ගියත් ධම්මික වැඩ …

Date:

කුරුණෑගල පිහිටි ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය මගින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවය 2022.07.11 වන අද දින සිට ආරම්භ කරන ලදී.

මීට අමතරව, මාතර, මහනුවර හා වවුනියාව යන දිස්ත්‍රික් කාර්යාල වල එක් දින සේවය ලබා දීමේ කටයුතු ආරම්භ කෙරුණේ 2022.07.04 වන දිනදී ය.

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතාගේ උපදෙස් අනුව මෙම කටයුතු ඉතාම කඩිනමින් ක්‍රියාත්මක කෙරිණි.

මේ පිළිබඳව ලංකා නිව්ස් වෙබ් කළ විමසීමකදී ධම්මික පෙරේරා මහතා පැවසුවේ තමන් අමාත්‍යාංශයේ කටයුතු කළේ පැය 80ක කාලයක් පමණක් බවත් වෙනත් ඇමතිවරයෙක් නම් පැය 800ක් තුළ කරන දෑ තමන්ට එම පැය 80 තුළ ඉටුකිරීමට හැකියාව ලැබුණු බවත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: " කුඩු රොෂාන්" "...

සේවකයින් තුන් ලක්ෂ 74,000 කට සෘජු බලපෑම් එල්ල කළ “දිට්වා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

යුනිසෙෆ් සංවිධානය විසින් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ට සහන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: යුනිසෙෆ් සංවිධානයේ, ශ්‍රී ලංකාවේ...