කැබිනට්ටුවේ තීරණාත්මක තීරණය! (VIDEO)

Date:

ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට්ටුව රැස්වීමට නොහැකි වුවත් අද (11) දිනයේදී අග්‍රාමාත්‍ය කාර්යාලයට රැස් වූ ඇමති මණ්ඩලය තීරණය කර තිබුණේ ඉදිරි සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ දී ඉවත්වීමටයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත් සහ විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

මෙහිදී විශේෂයෙන් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේ ඉදිරියේදී ගොඩනැගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවට අරගලයේ නියුතු කණ්ඩායම්වලටද ව්‍යවස්ථානුකූලවම එක් වීමේ අවස්ථාව ලබා දිය යුතු වන බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...