”ඔන්චිලි චිලි චිල්ල මලේයා” – මන්දිරයක් වැටුණු තැනක්! (VIDEO)

පසුගිය 09 වැනිදා සිට ජනතාව විසින් අත්පත්කරගනු ලැබූ අරලියගහ මන්දිරය තුළ තවදුරටත් ජනතාව රැඳී සිටින අතර ඉතා විනෝදයෙන් එම පිරිස රැඳී සිටින බව පෙනී යයි.

ඊයේ රාත්‍රියේදී සංගීත වැඩසටහනක් ද එහි පැවති අතර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය ධූර වලින් ඉවත්වන තුරු එකී මන්දිරවලින් ජනතාවද ඉවත් නොවන බවටයි මේ වන විට අවධාරණය කර තිබෙන්නේ.

ASK