විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අධිකරණ සේවා සංගමය ඒකමතිකව ප්‍රතික්ෂේප කරයි

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනාවට අධිකරණ සේවා සංගමයේ ඒකමතික විරෝධය ප්‍රකාශ වී තිබේ.

අද (11) පැවති එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදුව ඇති අතර එහිදී සාමාජිකයින් 65 දෙනෙකු එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

සාමාජිකයින් කිසිවෙකුත් විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කර නොමැති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...