*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

කෘතිම මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෘතිම මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක්, අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ මූලිකත්වයෙන් පවත්වා ඇති බව වාර්තා වේ.

මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද සහභාගි වූ බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

මේ සඳහා සහභාගී වූ සෙසු රටවල් වන්නේ එක්සත් රාජධානිය,ඊශ්‍රායලය,ජර්මනිය,ඉතාලිය, ආජන්ටිනාව, බෙල්ජියම, කැනඩාව,ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, කොරියාව ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක විෂය භාර අමාත්‍යවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙම සමුළුවට සහභාගි වී ඇති බව සඳහන් .

මෙහි අරමුණ වී ඇත්තේ කෘතීම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ බෙදාහැරීම මර්දනය කිරීමට ලොව සියලු රටවල් එක්ව කටයුතු කළ යුතුය යන සංකල්පය ඔස්සේ ජාත්‍යන්තර සම්මුතියකට එළඹීමයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan