Hawai හි Surfing ක්‍රීඩක Mikala Jones මියයයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දුනීසියාවේ මෙන්ටාවායි දූපත්වල රළ පැදීමේදී අනතුරකින් Hawai හි Surfing ක්‍රීඩක Mikala Jones  මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, 44 හැවිරිදි Mikala Jones ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් වූයේ බිඳෙන රළ මැදින් ගමන් කරන විට ඔහු රූගත කරන ඔහුගේ විස්මිත වීඩියෝ දර්ශන නිසා බවයි.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු මාධ්‍යයට මුදාහැර නොමැති බව ද වාර්තා වන අතර , ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා පළාතේ මෙන්ටාවායි දූපත් ලොව විශිෂ්ටතම Surfing ස්ථාන කිහිපයක් ලෙස හඳුනාගෙන ඇත .

Surfing ලෝක ශූරයෙකු වන ක්‍රීඩක Kelly Slater Instagram’හි සටහනක් තබමින් සඳහන් කරන්නේ ඇදහිය නොහැකි තරම් දක්ෂ surfing ක්‍රීඩකයෙකු ලෝකයට අහිමි වූ බවයි.

Mikala Jones ගේ  මිය යෑම Surfing ක්‍රීඩාවේ විශාල හිස් බවක් ඉතිරිවනු ඇත. ඔහු එතරම් ඒ පිළිබඳ දක්ෂයකු බව ලොවම හඳුනාගෙන අවසන්ය .

ඔබට සුබ ගමන් Mikala Jones…

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළට. මුදාගැනීමේ මෙහෙයුම අවසන්

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ අද (22)...

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු හැඟවීම් නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන්...

නගර තුනක ආණ්ඩු විරෝධී ජනරැළි තුනක් ළඟදීම අපි පවත්වනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 22 කොළඹ LNW : ඒකාබද්ධ විපක්ෂයෙන් තවත්...