නවතම IHP සමීක්ෂණ වාර්තාව අනුව අනුර සියයට එකක් ඉදිරියෙන්. සජිත් ළඟ ළඟ සටනක

සටහන – රුවන් නෙළුගොල්ල 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පසුගිය මාස ගණනක සිටම සමීක්ෂණ වාර්තා පළ කරන සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) විසින් 2024 මැයි මාසය සඳහා සිය සමීක්ෂණ වාර්තාව මේ වනවිට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව 39%ක ප්‍රතිශතයක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් සිටින අතර සජිත් ප්‍රේමදාස මහතා 38%ක ප්‍රතිශතයක් ලබාගනිමින් දෙවැනි ස්ථානයෙහි පසුවෙයි. ජනාධිපති … Continue reading නවතම IHP සමීක්ෂණ වාර්තාව අනුව අනුර සියයට එකක් ඉදිරියෙන්. සජිත් ළඟ ළඟ සටනක