බීබර් “SWAG” සමඟින් නැවතත් සංගීතමය අඩවියට!

Date:

සටහන – පුලී

ජූලි 12, කොළඹ (LNW): වසර හතරක සංගීත විරාමයකින් පසු හොලිවුඩයේ නම් දරා සිටින ගායක ජස්ටින් බීබර් සිය නවතම ඇල්බමයක් සමඟ සංගීත ක්ෂේත්‍රයට නැවත පැමිණෙන බවට නිවේදනයක් ලබා දී ඇතැයි වාර්තා වෙයි.

බීබර් ඉකුත් ජූලි 10 වන බ්‍රහස්පතින්දා ඔහුගේ හත්වන ස්ටුඩියෝ ඇල්බමය මෙලෙස එළිදැක්වීය.

SWAG ලෙස නම් කර ඇති මෙම ඇල්බමයේ Gunna, Sexxy Red, Druski, Dijon, Lil B, Cash Cobain, Eddie Benjamin සහ Marvin Winans සමඟ ගීතවත්ව තිබීම විශේෂත්වයකි.

බීබර්, නිව් යෝර්ක් නගරයේ ටයිම්ස් චතුරශ්‍රයේ දැන්වීම් පුවරුවක පුළුල් ඡායාරූපයක් සහිත Instagram සටහනක් හරහා සිය ඇල්බමය පිළිබඳ තතු විවර කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් පිටත දැන් තත්ත්වය! (PHOTOS)

කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට...

හිටපු ජනපති රනිල් සිරගත කෙරුණේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?

හිටපු ජනපති රනිල් සිරබත් කන්නේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?