කඩිනමින් දේශපාලන ස්ථාවරභාවය ඇති කරන්න – චීනය අවධාරණය කරයි

Date:

අර්බුද ගණනාවකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් දේශපාලන ස්ථාවරභාවය ඇති කරගනු ඇතැයි බලාපොරාත්තු වන බව චීනය පවසනවා. එරට විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පවසා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සිදුවන දේශපාලන වෙනස්කම් සම්බන්ධයෙන් සමීපම නිරීක්ෂණය කරමින් සිටින බවයි.

සමාජ ස්ථාවරත්වය, ආර්ථික ප්‍රකෘතිය, ජීවනෝපාය වැඩිදියුණු කිරීම හැකි ඉක්මනින් සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු පාර්ශ්වය එක්ව කටයුතු කරනු ඇතැයි සමීප මිත්‍ර රටක් ලෙස චීනය අවංකවම බලාපොරොත්තු වන බවද එම ප්‍රකාශකයා සඳහන් කරනවා.

චීන මාධ්‍ය හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් අදාල ප්‍රකාශකයා මෙම කරුණු අවධාරණය කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...