ගිනිබත් වූ අගමැතිවරයාගේ නිවසේ නවතම දර්ශන (VIDEO)

Date:

පසුගිය 09 වැනිදා පැවති විරෝධතා අතරතුර ගිනිබත් වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට අද (12) දිනයේදීත් නිරීක්ෂණය සඳහා විවිධ පිරිස් පැමිණියා.

අගමැතිවරයාට හිතවත් භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසුයි එලෙස පමණ සිටියේ.

මේ වන විට එම ගිනි බත් වූ නිවසේ ශේෂ වූ දේ එක් රස කරමින් තිබෙන අතර ගින්නෙන් විනාශ වීමට පෙර පොත් පත් ඇතුළු භාණ්ඩ කිහිපයක් ආරක්ෂා කරගෙනද තිබුණා.

මේ අතර ඒ අසල පිහිටි වික්‍රමසිංහ මහතාගේ සහෝදරයෙකුගේ නිවසටද පිරිසක් හානිකර ඇතැම් බඩු බාහිරාදිය සොර ගෙන තිබෙනවා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...