එවරස්ට් කන්ද අසල හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් හය දෙනෙකු මරුට

Date:

ඊයේ(11)දිනයේදී මෙක්සිකානු සංචාරකයන් පිරිසක් රැගත් Manang Air සමාගමට අයත් හෙලිකොප්ටරයක් එවරස්ට්හි දර්ශන නරඹා නැවත කත්මන්ඩු අගනුවර බලා එමින් සිටියදී එවරස්ට් කන්ද අසල කඩා වැටීම හේතුවෙ හය දෙනෙකු මියගොස් එක් අයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

මේවන විට අධික මෝසම් වර්ෂාවක් නේපාල ප්‍රදේශයට ලැබෙන අතර, අනපේක්ෂිත කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙලිකොප්ටරයේ සැලසුම් කළ ගුවන් ගමන් මාර්ගය වෙනස් කිරීමට සිදු වූ බවයි බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ.

මීට මාස හයකට පෙරද නේපාල්හි භයානක ගුවන් අනතුරක් සිදු වූ අතර ඉන් පුද්ගලයන් 72දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මිය යන ලදි.

සටහන – සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...