රෝහිත බෝගොල්ලාගම සහ ආනන්ද සංගරී අතර සුහද හමුවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදේශ කටයුතු අමාත්‍යවරයකු ලෙස හා ආණ්ඩුකාරවරයකු ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ (TULF) නායක ආනන්ද සංගරී මහතා අතර සුහද හමුවක් කොළඹ 07 , ලන්ඩන් පෙදෙසේ පිහිටි රෝහිත බෝගොල්ලාගම මහතාගේ නිවසේදී  සිදුවිය.

තවද, රෝහිත බෝගොල්ලාගම මහතා මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස 01.08.2023  දින තම රාජකාරි කටයුතු ආරම්භ කිරීමටද නියමිතයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම් සංඛ්‍යාව...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...