රට බංකොලොත් වීම ගැන හොයන්නෙත් කපුටු කමිටුවක් – ගම්මන්පිල

Date:

කොළඹ LNW:රට බංකොලොත් වීම පිළිබද සොයාබලන කමිටුව කපුටු කමිටුවක් හෙයින් එය ප්‍රතික්ෂේප කිරීමට විපක්ෂය ලෙස තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ඒ, අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එම කමිටුව හරියට කරවල අතුරුදහන් වීම ගැන සොයා බැලීමට පූසන් පත්කළා වැනි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”බැසිල් රාජපක්ෂ රටේ අර්බුදයක් හැදුවේ. ඒ ඔහුට මැතිවරණයෙන් ජනාධිපතිවෙන්න බැරි නිසා ඔලුගෙඩි වලින් ජනාධිපති වෙන්න.අපි මේ අර්බුදය එන්න කලින් අපි විසදුම් කිව්වා ක්‍රියාත්මක කළේ නෑ.අර්බුදය කළ කෙනාගේ ගෝලබාලයන් දාලා තියෙන එකට අපිට සම්මාදම් වෙන්න බෑ.අර්බුදය කළමනාකරණය කිරීම හිතාමතා මග ඇරියේ බැසිල් රාජපක්ෂ. කරවල අතුරුදහන් වීම පිළිබද සොයාබලන්න පූසන් විතරක් පත්කිරීම වගේ මේක මේ කමිටුවත්.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...