ජනාධිපතිගේ ඉන්දියානු සංචාරයේ අරමුණු

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දියානු සංචාරයේදී, ශ්‍රී ලංකාවේ බලශක්ති ඇතුලු ක්ෂේත්‍ර කිහිපයක් ගැන ඉන්දියාවේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන්,  අවදානය යොමු කෙරෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තවද,  ඉන්දීය විදේශ ලේකම් Vinay Kwatra සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා කර තිබුණි .

ඒ අනුව  එහි දැක්වුණේ, ඉන්දියාව ශ්‍රී ලංකාව සමග ඇති සබඳතාවල “ධනාත්මක පරිවර්තනයක්” අපේක්ෂා කරන බවට විදේශ ලේකම්වරයා ප්‍රකාශ කළ බවත් දෙරටේ ආර්ථික හවුල්කාරිත්වය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.

තවද, රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරය විශාල සාර්ථකත්වයක් ලඟා කරගනු ඇති බවට ඉන්දියාව විශ්වාස කරන බව Vinay Kwatra වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...