ෆොන්සේකා ගැන සජබ තීරණයක් ගනී !

Date:

සරත් ෆොන්සේකා කාලෙක ඉඳන් තමන්ගෙම පක්ෂයටයි පක්ෂ නායකයාටයි තැන් තැන්වල බැන බැන ගිය එක හැමෝම දැකපු දෙයක්. කාටවත් ඒක පුදුමයක් නොවුණේ ෆොන්සේකාගෙ හැටි දන්න නිසා.

හැබැයි බොහෝ අයට ප්‍රශ්නය වෙලා තිබුණේ මෙච්චර පක්ෂයට හානි කරද්දීත් සමගි ජන බලවේගය ෆොන්සේකාට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැත්තේ ඇයි කියන එකයි.

කොහොමහරි ඔන්න ෆොන්සේකාව ආයෙ නම් පක්ෂයේ කිසිම වැඩකට සහභාගී කර නොගන්න සජබ තීරණය කරලා ලු.

වෙන එකක් තියා පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටවත් ආයෙ එයාව වද්දා ගන්නෙ නැති ලු.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...