ඉන්දියාවේ සිට මන්නාරමේ පේසාලේ දක්වා රැගෙන ආ මත්පෙති තොගය STF දැලේ!

Date:

රෂිකා හෙන්නායක ජූලි 13, කොළඹ LNW :

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ පරීක්ෂාවකදී, ඉන්දියාවේ සිට මන්නාරමේ පේසාලේ දක්වා රැගෙන එන ලද මත්පෙති ලක්ෂ දෙකක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

නමුත් ඒවායෙහි අයිතිකරුවන් ඒ වන විට පලා ගොස් ඇති බව වාර්තා වන අතර, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සඳහන් කර සිටියේ, ඉන්දියාවේ සිට පේසාලේ ප්‍රදේශයට රැගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරෙන මෙම මත්පෙති තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 300 ක් පමණ වන බවයි.

අත්අඩංගුවට ගැණුනු මෙම මත්පෙති තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා පේසාලේ පොලීසිය වෙත බාර දී තිබෙන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැවත ඉපැදී ශ්‍රී ලංකාව අවසාන තරගයට සුදුසුකම් ලබයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 28, කොළඹ LNW: සෑහෙන කාලයකට පසුව සිම්බාබ්වේ...

2016 ගංවතුරට වඩා වැඩි ගංවතුරක් හෙට (29)රාත්‍රියේ කොළඹට ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW : ත්‍රිවිධ හමුදා ආරක්ෂක...

ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහාය ගන්න පොලීසියෙන් අංකයක්!

කොළඹ LNW:ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහාය ලබා ගැනීම සඳහා පොලීසිය...

ගංවතුරට මැදි වූ මහව සහ එළුවන්කුලම ජනතාව මුදාගැනීමේ මෙහෙයුම්!(PHOTOS)

කොළඹ LNW: අයහපත් කාලගුණ තත්වය හමුවේ මහව සහ එළුවන්කුලම...