රාජපක්ෂලාට රටින් පනින්න උදව් කළේ නෑ – ඉන්දියාව පවසයි

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට රටින් පිටවීම සඳහා ඉන්දියාව පහසුකම් සැපයූ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ ශ්‍රී ලාංකික ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් ඉන්දීය රජය තවදුරටත් කැපවී සිටින බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා, ඔහුගේ බිරිඳ, ආරක්ෂකයන් ඇතුළු කිහිප දෙනෙකු අද අළුයම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබිණි. ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ජනාධිපතිවරයා ඇතුළු පිරිස මාලදිවයින වෙත ගොස් ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක්  ජනාධිපති කාර්යාලයේදී!

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: අද (11) පෙරවරුවේදී ජනාධිපති...

එකඟතා ක්‍රියාත්මක නොවීම ගැන GMOA වෙතින් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා!

කොළඹ LNW:වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ සිදුව ඇති අක්‍රමිකතා නිවැරදි...