මතුව ඇති තත්වය සාකච්ඡා කරන්න 05 ට පක්ෂ නායකයන් රැස්වෙයි

Date:

අද පස්වරු 05 ට පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබෙනවා. මතුව ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබෙන්නේ.

ජනාධිපතිවරයා අද සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළ නමුත් මේ දක්වා එය ක්‍රියාත්මක වී නොමැත. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්කර සිටී.

අගමැතිවරයාද ධුරයෙන් ඉවත් වියයුතු බවට මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයන් දැඩිව කියා සිටි අතර ඒ අනුව අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම අතිශය උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...