ඊලොන් මස්ක්ගේ xAI

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): xAI නමින් කෘත්‍රීම බුද්ධිය සම්බන්ධ සුවිශේෂී නව ව්‍යාපාරික ආයතනයක් ආරම්භ කිරීමට , ලොව ප්‍රමුඛ පෙළේ බිලියනපතියෙක් සහ ව්‍යවසායකයෙක් ලෙස සැලකෙන ඊලොන් මස්ක් සූදානම් වන බව වාර්තා වේ.

ඔහුගේ අරමුණ වන්නේ , දැනට ව්‍යාප්ත වෙමින් තිබෙන ChatGPT සඳහා විකල්පයක් බිහිකිරීම  බව සඳහන් . නමුත් මස්ක් මීට පෙර කෘත්‍රීම බුද්ධිය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් දැක්වූයේ වෙනස්ම ආකාරයේ ප්‍රතිචාරයකි.

කෘත්‍රිම බුද්ධිය ප්‍රවර්ධනය නොකළ යුතු බවත්, එම ක්ෂේත්‍රය නිසි ලෙස නියාමනය කළ යුතු බව ඔහුගේ ප්‍රතිචාරය විය.

තවද, එසේම ඔහු පැවසුවේ, කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් මානව සංහතිය විනාශ වී යා හැකි බවයි  ඔහුගේ මතය වූයේ,

නමුත් ඒ සියල්ලම වෙනස් කරමින් ඔහු  නවතම ආකාරයෙන් xAI නමින් කෘත්‍රීම බුද්ධිය සම්බන්ධ සුවිශේෂී නව ව්‍යාපාරික ආයතනය ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...