ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත නොකළ යුත්තේ ඇයි ?

Date:

ලිට්‍රෝ ගෑස් සමාගමේ ව්‍යුහය සහ එහි සමාජ ආර්ථික ප්‍රතිලාභ සලකා බැලීමේදී වර්තමානයේ ලාභ උපයන එම සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම කාලෝචිත නොවන බව ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ලාංකීය වෙළඳපොල තුළ ගෑස් හිඟයක් ඇතිවූ අවස්ථාවේදී තරගකාරී ලාෆ්ස් ගෑස් සමාගම මාස තුනකට පමණ මෙහෙයුම් නතර කළ නමුත් ලිට්‍රෝ ගෑස් සමාගම ජාතික ගෑස් සැපයුම්කරුවා ලෙස වෙළඳපොල, කර්මාන්තකරුවා සහ පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමට ඉදිරිපත් වූ බවයි. ඒ අනුව ජාතික ආපදා තත්වයකදී දේශීය පාරිභෝගිකයා වෙනුවෙන් පෙනී සිටින ලිට්‍රෝ සමාගම ප්‍රතිව්‍යුහගත කර ජාතික වගකීම පුද්ගලික අංශයට පවරා දිය යුතුදැයි ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුව විමසා සිටී.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සේවකයින්ගෙන් සමන්විත වන ලිට්‍රෝ ගෑස් සුරැකීමේ ජාතික එකමුතුව විසින් එම සමාගම ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව හේතු ගණනාවක් දක්වමින් යොමු කර ඇති සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...