*
Friday, November 22, 2024
spot_img

Latest Posts

ලංකාවේ රාජ්‍ය සේවකයා යනු මාක්ස් පැවසූ කම්කරුවාද ?

මාක්ස් නිර්වචනය කල කම්කරුවා යනු තමාගේ වැටුප මෙන් කිහිප ගුණයක වටිනාකමක් ලාබය ලෙස ප්‍රාග්ධනයට උපයාදෙන්නෙකි…

නමුත් ලංකාවේ රාජ්‍ය සේවකයා යනු ස්වකීය වැටුප මෙන් කීපගුණයක් තබා අවම වශයෙන් තමාගේ වැටුපේ වටිනාකමවත් තමා වැඩකරන ආයතනයට උපයාදෙන්නෙක් නොවේ… ඒ වෙනුවට ඔවුන් උපයන මුදල මෙන් කීපගුණයක් වැටුප් ලෙස ලබා ගනී..

මේ සන්ධර්භය තුළ රාජ්‍ය සේවකයා යනු රාජ්‍ය ආයතන සහ මහජන බදු මුදල් සූරාකන්නෙකි.. ඔවුන් ආයතන යටින්ම කාදමන ආර්ථික ඝාතකයින් පිරිසකි..

මාක්ස් පැවසූ පරිදි අතිරික්ත වටිනාකම් උද්ධරණය කරන කම්කරු පිරිසක් ලංකාවේ සිටී නම් ඒ ආයෝජන කලාප තුළ පමණි …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan