ඇඳිරි නීතිය දමා හෝ බලය රැකගැනීමට රනිල් තැත් කරයි – කොළඹට දවල් 12 සිට ඇඳිරි නීතිය !

අද දහවල් 12 සිට කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. හෙට අළුයම 05 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

මෙම තීරණයට අදාල ගැසට් නිවේදනයද මේ වනවිට නිකුත් කර තිබෙනවා.

UN