ගෝල්ෆේස් අරගල බිමේ නවතම තීන්දුව!(VIDEO)

Date:

දින 97ක අඛණ්ඩ මහජන අරගලයකින් පසු අද දවස වන විට ජනතා අරගලය ජයග්‍රහණකට පිවිස තිබෙන තත්ත්වයක මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව විසින් අත්පත්කරගත් ජනාධිපති ලේකම් කාර්යාලය,අගමැති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය යන රජයේ ගොඩනැගිලිවලින් ඉවත්වීමට අරගලකරුවන් තීරණය කර තිබේ.

අද (14) ගෝල්ෆේස් අරගල බිමේදී මාධ්‍ය හමුවක් කැඳවමින් අරගලකරුවන් වෙනුවෙන් ජීවන්ත පීරිස් පියතුමා මේ බව ප්‍රකාශ කරන ලදී.

ජනාධිපතිවරයාට අද ලෝකයක් නැති තරමට අනාථ වී සිටින අතර ශ්‍රී ලාංකික ජනතාවට කළ අයුක්ති සහගත දේවල්වලට ඔහුට මේ මොහොතේ නිසි දඬුවම ලැබී ඇති බවයි පියතුමා අවධාරණය කළේ.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් එලවා දැමීම මේ මොහොතේ ප්‍රකාශයට පත්කරන බවත් දෙවන ඉල්ලීම වන රනිල් වික්‍රමසිංහ බලය අතහැරිය යුතු බවත් පියතුමා අවධාරණය කළහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...