මීට පෙර ප්‍රකාශ කර තිබුණු පරිදි හෙට (15) දිනයේදී පාර්ලිමේන්තුව නොකැඳවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණු පසු දින තුනක් තුළ පාර්ලිමේන්තුව කැඳවන බවයි ඒ මහතා පවසන්නේ.
RN
© 2025 Lankanewsweb.net. All Rights Reserved.