ජනාධිපති ගෙදර යද්දී වැ.බ. ජනාධිපතිගෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් !

Date:

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ, මෙතෙක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතේ තිබූ ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කරමිනි.

මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ආයෝජන මණ්ඩලය, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් මින් ඉදිරියට ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වනු ඇත.

අදාල ආයතන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය වෙත පවරා තිබුණේ ධම්මික පෙරේරා මහතා විෂය බාර අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...